විශ්වවිද්‍යාල දරුවන් මුහුණ දෙන හිරිහැර වැළැක්වීමට උගතුන් පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
හම්බන්තොට – කොටවාය මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
Related Articles
වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
Posted on Author admin
මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම සැකකරු ද හිටපු එල්.ටී.ටී.ඊ…. Read More
ශ්‍රී ලංකා ටෙස්ට් පිළේ නායකත්වය වෙනස් වෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා ටෙස්ට් පිළේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් කායික ආබාධයකට ලක්වීම නිසා එංගලන්තය සමඟ පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරඟ දෙක සඳහා කණ්ඩායම මෙහෙයවීමට සුරංග ලක්මාල් නම් කර තිබෙනවා. චන්දිමාල්ට ඉදිරි… Read More
ජනපති බිම්ස්ටෙක් සමුළුවට
Posted on Author admin
බහුආංශික, තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්රිත රටවල මුල පිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිව්වන සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (29) පෙරවරුවේ දිවයිනෙන්… Read More