ඉදිරියේදී දූෂණයෙන් තොර අගමැතිවරයෙකු තෝරාගත යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වත්මන් අගමැතිවරයා දූෂිත පුද්ගලයෙකු බවට හැඟී යෑම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
අද පෙරවරුවේ පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.
Related Articles
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගය අදට අවසන්
Posted on Author admin
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගය අදට අවසන් කෙරුණා. ඒ අනුව එය හෙට දිනය දක්වා කල් තැබීමටයි විනිසුරු… Read More
අගමැති – රාහුල් ගාන්ධි හමුවෙයි
Posted on Author admin
ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි හමුවී සාකච්ඡා කළා. එහිදී ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කිරීම සඳහා ශ්‍රී… Read More
රනිල්ගේ මැදිහත්වීමෙන් සිදුවූ දෙයක් වාසු හෙළිකරයි
Posted on Author admin
ඇමරිකානු නාවික හමුදාවේ සැපයුම් ඒකකයක් මෙරට තුළ ස්ථාපිත කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර… Read More