ජනබල මෙහෙයුමෙන් කොළඹ නගරය අක්‍රීය කළ ආකාරයට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකින් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධයක් ඇති කිරීම මීළග පියවර බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
අද පෙරවරුවේ කොළඹ පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.
Related Articles
ධීවර සහ නාවික ප්‍රජාවට යළි සිහිකැඳවීමක්
Posted on Author admin
දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුුදු ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයේ වර්ධනය වන අඩු පීඩන තත්ත්වය පිළිබදව ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම… Read More
ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබා ගත් සැකකරුවෙකු තංගල්ලේදී අත්අඩංගුවට
Posted on Author admin
ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබා ගත් සැකකරුවෙකු තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තංගල්ල කොට්ඨාශ දූෂණ මර්දන අංශය සිදුකළ වැටලීමකදියි. මොහු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000සේ නෝට්ටු 10ක්… Read More
ගත වූ පැය 24 උතුරට මිලිමීටර් 150ක තද වැසි
Posted on Author admin
ගත වූ පැය 24 තුළ උතුරු පළාතට මිලිමීටර් 150කට ආසන්න තද වැසි පතිත වී තිබෙනවා. මේ හේතුවෙන් මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බව සඳහන්…. Read More