නගර සභා සභාපතිවරයා හා සේවකයින් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් අකර්මණ්‍යව තිබූ මහරගම නගර සභා සේවාවන් අද (10) සිට යථා තත්ත්වයට පත්වී තිබෙනවා.
නගර සභා සේවකයින් පැවසුවේ සභාපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් තමන්ගෙන් සමාව ඇයද සිටි බවයි.
Related Articles
හලාවත කලපුවේ අතුරුදන් වූ ධීවරයෙකුගේ සිරුරක් සොයා ගැනේ
Posted on Author admin
හලාවත කලපුවේ මසුන් මැරීමට ගොස් අතුරුදන්ව සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. පොලීසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම සිරුර සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. … Read More
වව්නියාවේ ඉඩමකින් T56 උණ්ඩ තොගයක් හමුවෙයි
Posted on Author admin
වව්නියාව කොක්එළිය ප්‍රදේශයේ තිබී ටී 56 උණ්ඩ 1720 ක් සොයාගෙන තිබෙනවා. කොක්එළිය මුනාමඩුව ප්‍රදේශයේ අතහැර දැමු ඉඩමක් වගා කටයුතු සඳහා පවිත්‍ර කරමින් සිටියදී ඉඩම් හිමියාට පතුරම් තොගය හමුවී ඇතැයි සඳහන්…. Read More
ජනතා අපේක්ෂා අයවැයෙන් ඉටුකිරීමට නොහැකිවී ඇත්තේ බැඳුම්කර වංචාව නිසා බව මන්ත්‍රී සුසිල් කියයි
Posted on Author admin
ආණ්ඩුවේ අයවැය තුළින් ජනතා අපේක්ෂාවන් ඉටුකරලීමට නොහැකි වී ඇත්තේ මහ බැංකු බැඳුම්කර වංචාවේ පාඩුව තවදුරටත් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල කිරීම හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්… Read More