නගර සභා සභාපතිවරයා හා සේවකයින් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් අකර්මණ්‍යව තිබූ මහරගම නගර සභා සේවාවන් අද (10) සිට යථා තත්ත්වයට පත්වී තිබෙනවා.
නගර සභා සේවකයින් පැවසුවේ සභාපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් තමන්ගෙන් සමාව ඇයද සිටි බවයි.
Related Articles
නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත අද මෙහෙයුම් කමිටුවට
Posted on Author admin
නව ව්‍යවස්ථාවට අදාළ දළ කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව දැනට නිකුත් කර ඇති අතුරු වාර්තාව සහ අනුකමිටු… Read More
කළුතරට තවදුරටත් නාය යාම් අනතුරු ඇඟවීම්
Posted on Author admin
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කර තිබූ නාය යාම් පිළිබඳ රතු නිවේදනය තවත් පැය 24ක් සඳහා බලපැවැත්වෙන ලෙස දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන්… Read More
බෝගසක් කපා ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
හාලිඇල – නෙලුව ග්‍රාමීය බැංකු පරිශ්‍රය තුළ පිහිටි බෝගසක් කපා ඉවත් කිරීමට නිලධාරීන් ඊයේ පස්වරුවේ කටයුතු කර තිබෙනවා. මෙහිදී ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්වයක් හටගත් බවයි… Read More