Gossips

පියෙකු සිය දරුවන් දෙදෙනා සමඟ දුම්රියට පැන සියදිවි හානිකරගනී

පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී පියෙකු සිය දරුවන් දෙදෙනා සමඟ දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සහ 11සහ 4 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ දරුවන් දෙදෙනායි.
ඔවුන් පොළොන්නරුව වැලිකන්ද බෝවත්ත ප්‍රදේශයේදී දුම්රියට පැන ඇති බවටයි වාර්තා වන්නේ.