Gossips

ඇමරිකාවට යළි සුළි කුණාටුවක්

ප්‍රබල ගණයේ සුළි කුණාටුවක් යළි ඇමරිකාවට ආසන්න වෙමින් පවතින බව එරට කාලගුණ අංශ පෙන්වා දෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ෆ්ලොරන්ස් ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව හෙට දිනයේ ඇමරිකාවේ නැගෙනහිර වෙරළට කඩා වදිනු ඇති බවයි.
මෙය වසරක් තුල ඇමරිකාවට බලපාන 06 වන සුළි කුණාටුවයි.