ප්රබල ගණයේ සුළි කුණාටුවක් යළි ඇමරිකාවට ආසන්න වෙමින් පවතින බව එරට කාලගුණ අංශ පෙන්වා දෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ෆ්ලොරන්ස් ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව හෙට දිනයේ ඇමරිකාවේ නැගෙනහිර වෙරළට කඩා වදිනු ඇති බවයි.
මෙය වසරක් තුල ඇමරිකාවට බලපාන 06 වන සුළි කුණාටුවයි.
Related Articles
බෝපත්තලාව කඳු වැටියෙහි ගින්නක්
Posted on Author admin
ආගරපතන – බෝපත්තලාව කඳු වැටියෙහි අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලෙහි බටහිර ප්රදේශයට වන්නට කඳු වැටියෙහි මෙම ගින්න හටගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. Read More
IPL පිටියේදී පන්ජාබයෙන් රාජස්ථානයට ප්රහාරයක්
Posted on Author admin
ඉන්දීය ප්රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති දෙවන තරඟය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම එකිනෙකා මුණගැසුනේ ඉන්දෝර්හි හොල්කාර ක්රිකට් ක්රීඩාංගනයේදීයි. මෙම… Read More
අද සිට විශේෂ දුම්රිය 12 ක් ධාවනයට
Posted on Author admin
අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා අද (12) සිට විශේෂ දුම්රිය 12ක් ධාවනයට යොදවා තිබෙනවා. ඒ අනුව, රාත්රී 7.20 ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් ද සහිත දුම්රියක් ධාවනය වන බවයි… Read More