මුන්දලම – තාරවිල්ලූව ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක පිහිටි ළිඳකට බැස එහි පස් ඉවත් කරමින් සිටි තරුණයෙකු පස් කණ්ඩියක් කඩා වැටී ඊට යටවීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
ඊයේ සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 23 ක් වයසැති තාරවිල්ලූව – බත්තුළු ඔය ප්රදේශයේ් පදිංචිකරුවෙක්.
Related Articles
වැසි තත්ත්වයේ වැඩිවීමක් අද රාත්‍රියේ සිට
Posted on Author admin
අද රාත්‍රියේ සිටම වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, නැගෙනහිර, උතුරුමැද, උතුර, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට… Read More
එජාපයෙන් විපක්ෂයට චෝදනාවක්
Posted on Author admin
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විපක්ෂයේ අවශ්‍යතා ඉටු නොවූ නිසා ඔවුන් ඊට විරෝධය පළ කරන බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More
ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් නීති විරෝධීව නිදහස් කර ගත් සැකකරුවෙකුට ඇප
Posted on Author admin
ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් නීති විරෝධී ලෙස නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ඇප මත මුදා හැරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය… Read More