විදේශ සංචාරකයන් මෙරටදී මිලදී ගනු ලබන භාණ්ඩවල වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුළුවක් හෙට (10) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී විවෘත කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
2018 අයවැය යෝජනාවක් සම්පූර්ණ කරමිනුයි මුදල් අමාත්‍යංශය මේ පියවර ගෙන ඇත්තේ.
Related Articles
ට්‍රම්ප් – කිම් ජොං අන් දෙවන සමුළුව සිංගප්පූරුවේදී හෝ වියට්නාමයේදී
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවන සමුළුව සිංගප්පූරුවේදී හෝ වියට්නාමයේදී පැවැත්වීමට නියමිත බව දකුණු කොරියානු මාධ්‍ය අද අනාවරණ කළා. කෙසේ නමුත්,… Read More
තීරණයක් ගන්න – ජනපති, අගමැතිට කියයි
Posted on Author admin
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සැලකිලට ගෙන තීරණයක් ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා. ඒ, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා… Read More
දළපූට්ටුවා ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
Posted on Author admin
ගල්ගමුවේ දළ පූට්ටුවාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 7 දෙනා මේ මස 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඊට අදාළ නඩුව මහව අතිරේක මහේස්ත්‍රාත්… Read More