පළාත් සභා මැතිවරණය ආණ්ඩුව කුමන්ත්‍රණකාරි ලෙස කල් දැමීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකවම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරන බව පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ඕළු මරා අත්අඩංගුවට
Posted on Author admin
අපරාධ රැසකට සම්බන්ධ ‘ඕළු මරා’ අත්අඩංගුවට මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ඕළු මරා නමැති සැකකරුවෙකු සහ ඔහුගේ සගයින් සිව් දෙනෙකු හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය මගින් අත්අඩංගුවට… Read More
අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සාමාජිකයන් නම් කෙරේ
Posted on Author admin
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරුන් වෙත පත්වීම් ලිපි ප්රදානය ඊයේ (28) සිදු කෙරුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත්වීම් ලිපි ප්රදානය කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන… Read More
චිත්‍රපට බෙදා හැරීමේ බලතල යළි සංස්ථාවට
Posted on Author admin
දැනට පෞද්ගලික සමාගම් හතරක් හරහා සිදු කරන චිත්‍රපට බෙදා හැරීමේ බලතල යලි පවරා ගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා. එහි සභාපති සිතේන්ද්‍ර සේනාරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා… Read More