පුරන් කුුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී අද පැවත්වෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ දිවයින පුරා කුඹුරු අක්කර 140,000ක් පමණ මේ වන විට පුරන්ව ඇති බවයි.
Related Articles
අල්ලස් කොමිසමට ඍජු බලතල ලැබෙන පනත අනිද්දා යළි විවාදයට
Posted on Author admin
ජනාධිපති කොමිෂන් සභා මගින් සිදු කෙරෙන විමර්ශන වාර්තා අනුව යළි විමර්ශනයක් සිදු කිරීමකින් අනතුරුව නඩු පැවරීමේ බලතල අල්ලස් කොමිසමට පැවරෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේදී ලබන අඟහරුවාදා විවාදයට… Read More
ට්‍රම්ප් – කිම් ජොං අන්, දෙවැනි සමුළුව ගැන සාකච්ඡා
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර, දෙවැනි සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් පැවති බව දකුණු කොරියානු පුවත්පතක් අද අනාවරණ කළා. ඇමරිකානු… Read More
පැය 8 කට පසු අද්මිරාල් කරන්නාගොඩ රහස් පොලීසියෙන් පිටවෙයි
Posted on Author admin
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැය 8කට ආසන්න… Read More