විශේෂ මහාධිකරණ ස්වාධීනව කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන නමුත් අධිකරණ පද්ධතියට එල්ලවන බලපෑම ඉතා අයහපත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඊයේ (08) පස්වරුවේ පොතුහැර ප්‍රදේශයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
Related Articles
බැඳුම්කර වාර්තාවේ සංවේදී තොරතුරු ඇතුළත්, පිටු 106ක් අතුරුදන් – දූෂණ විරෝධීන්ගෙන් චෝදනා
Posted on Author admin
බැඳුම්කර වාර්තාවේ ඉතා සංවේදී තොරතුරු ඇතුළත් පිටු 106ක් මෑතකදී අතුරුදන් වී ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය චෝදනා කරනවා. එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකට… Read More
ස්වර්ණාභරණ සමඟ කටුනායක දී අත්අඩංගුවට ගත් සැකකරුට ලක්ෂ 5ක දඩයක්
Posted on Author admin
නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගත් පුද්ගලයා රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් මත මුදා හැර තිබෙනවා. සිංගප්පූරුවේ… Read More
පොදු ප්‍රවාහන සේවාව මගීන්ගේ ප්‍රසාදයට හේතු වන සේවාවක් බවට පත්කිරීම අත්‍යාවශ්‍ය බව ජනපති කියයි
Posted on Author admin
පොදු ප්‍රවාහන සේවාව මගී ජනතාවගේ ප්‍රසාදයට හේතු වන සේවාවක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නංවමින් විධිමත් ප්‍රවාහන… Read More