ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය පිළිබදව හා එම විරෝධතාව අතරතුර ලබාදුන් කිරිපැකට් සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.
මේ අතර. ලබාදුන් කිරි පැකට් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා මාතර ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් පොලිසියට අද (09) පැමිණිල්ලක් සිදුකළා.
Related Articles
ආර්ථික යුද්ධයක් එපා – චීනය, ඇමරිකාවට කියයි
Posted on Author admin
ඇමරිකාව, චීනය සමග ආර්ථිකමය යුද්ධයකට එළඹුණහොත් එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව චීන ආර්ථික කටයුතු අමාත්‍ය ෂොන්ග් ෂෑං පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය සතියේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ්… Read More
ලොව ලාභම සමාගම සෞදියේ
Posted on Author admin
ලොව වඩාත්ම ලාභදායී සමාගම ලෙස සෞදි අරාබියේ ඇරැම්කෝ තෙල් සමාගම ජාත්‍යන්තර විගණන ආයතන මගින් නම් කර තිබෙනවා. ෆිච් සහ මූඩි යන විගණන ආයතන සඳහන් කළ පරිදි එම සමාගම 2018 වසරේ වාර්තා කර ඇති ශුද්ධ ලාභය ඇමරිකානු… Read More
බස් සහ ත්‍රිරෝද රථ ගාස්තු, අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට
Posted on Author admin
ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව පෞද්ගලික, ශ්‍රී ලංගම මෙන්ම සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ග බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4.2 කින් පහළ දමා තිබෙනවා. එහෙත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ… Read More