Gossips

ජනබලය විරෝධතාවේදී බෙදූ කිරි පැකට් ගැන අදත් පැමිණිල්ලක්

ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය පිළිබදව හා එම විරෝධතාව අතරතුර ලබාදුන් කිරිපැකට් සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.
මේ අතර. ලබාදුන් කිරි පැකට් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා මාතර ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් පොලිසියට අද (09) පැමිණිල්ලක් සිදුකළා.