විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවය විනාශ කරන දෙමළ බෙදුම්වාදයට සහ අන්තවාදයට ඉඩදෙන සංශෝධනයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව කිියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
චීනයෙන් ඩොලර් බිලියනයක තවත් ණය ආධාරයක්
Posted on Author admin
මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා වූ කාර්තුව අවසන් වීමට පෙර චීනය විසින් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා…. Read More
අකුණුසැර වැදීමෙන් දෙදෙනෙක් මරුට
Posted on Author admin
පවතින දැඩි වර්ෂාපතනයත් සමග අකුණුසැර වැදීමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස 5 ට පමණ වැලිකන්ද එෆ් 5 ඇල ප්‍රදේශයේ වෙල් යායක සිටි දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ…. Read More
සුරූපී බිරිඳ දරු දෙදෙනා සමඟ සැමියා මැරුණු අයුරින්ම සියදිවි හානිකරගනී
Posted on Author admin
පුද්ගලයෙක් ව්‍යාජ ලෙස තමන් අනතුරකින් මිය ගිය බවට ඇඟවූ පසු ඔහුගේ බිරිඳ සිය දරු දෙදෙනා සමඟ සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ චීනයෙන්. මූල්‍ය… Read More