විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවය විනාශ කරන දෙමළ බෙදුම්වාදයට සහ අන්තවාදයට ඉඩදෙන සංශෝධනයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව කිියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අයවැය ගැන හිටපු ජනපති කතා කරයි
Posted on Author admin
රජය ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසර සඳහා වන අයවැයෙන් සහන ලැබේ දැයි ජනතාව අපේක්ෂාවෙන් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More
කුමන දී දිවියෙකු පහරදීම ගැන වාර්තාවක් කැඳවයි
Posted on Author admin
කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව වනජීවී අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පවසනවා. පරිසරවේදීන් පෙන්වා… Read More
අන්තරේ කැඳවුම්කරුට ඇප
Posted on Author admin
විරෝධතාවක් අතරතුර කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය තරයේ අවවාද කර අද ඇප මත මුදා හැරුණා. සැකකරු කොළඹ… Read More