සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද යළිත් බන්ධනාගාර රෝහලට යොමුකර තිබෙනවා.
උන්වහන්සේට සිදුකළ සැත්කමින් පසුව ඇතිවූ මුත්‍රා ආසාදනයක් හේතුවෙන් පසුගියදා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
Related Articles
වත්මන් ආණ්ඩුවට හිටපු ජනපතිගෙන් චෝදනාවක්
Posted on Author admin
වත්මන් ආණ්ඩුව සංහිඳියාව නාමයෙන් සිදුකරන්නේ ජාතින් එකතු කිරීමක් නොව දුරස් කිරීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අනුරාධපුර නගරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ… Read More
උතුරුමැද ජල ගැටලූව මේ වසරේදී නිමාවට
Posted on Author admin
මේ වසර තුළ උතුරුමැද පළාතේ ජල ගැටලූව නිමා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ පොළොන්නරුව – දිග්ගල්පුර ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ඊයේ (01) පැවති උත්සවයක්… Read More
වැලිමඩ අලි – පොහොට්ටු ගැටුමක්
Posted on Author admin
බණ්ඩාරවෙල – වැලිමඩ, ඩයරබා හන්දියේදී දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන රැළියකට… Read More