ඒකාබද්ධ විපක්ෂය විරෝධතා පවත්වන්නේ තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලින් වැළකීමට බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මොණරාගල ඊයේ පැවති උත්සවයකින් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය කොළඹට විරෝධතාව පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
Related Articles
ආර්ථික වර්ධනය 3.3% යි
Posted on Author admin
දෙවන කාර්තුවේ සිට දේශීය ආර්ථිකයේ ක්රමික වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු වාර්තා සදහන් කරනවා. යහපත් කාලගුණ තත්ත්වය සහ කෘෂි කාර්මික ක්‍රියාකාරකම් ඉහළ යාම මෙන්ම, සේවා ආශ්රිත ක්‍රියාකාරකම්වල… Read More
අවුරුදු 70ක කාන්තාවක් කෙලෙසූ අයෙක් පොලිසියට කොටු
Posted on Author admin
වයස අවුරුදු 70ක කාන්තාවක් දූෂණය කළ බව කියන 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුන්දලම පොලිසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ (26) පස්වරුවේ මදුරන්කුලිය… Read More
ගිනිකොන දිග වෙරළට ඔබ්බෙන් මුහුද රළු වෙයි – අවධානයෙන් කටයුතු කරන්නැයි ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
Posted on Author admin
බෙංගාල බොක්ක මුහුුද ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි සහ පැයට කිලෝමීටර 70ත්, 80ත් අතර තද සුළං ඇතිවිය හැකි… Read More