Gossips

නේපාලයේ හෙලිකොප්ටර් අනතුරකින් 6 දෙනෙකු මරුට

නේපාලයේ ගොර්කා ප්‍රාන්තයේ කඳුකර නුවකොට් ප්‍රදේශයේදී ඊයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එහිදී දිවි බේරා ගත් කාන්තාවක ගුවන් මගින් කත්මණ්ඩු අගනුවර වෙත රැගෙන ආ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මිය ගිය පිරිසට ජපාන ජාතික සංචාරකයෙකු ද ඇතුළත්.