ඉරිදා දිනවල උදය වරුවේදී පෞද්ගලික උපකාරක පන්ති තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන්, අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා.
උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකළේ ඊයේ මහනුවරදී පැවති දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමේදීයි.
Related Articles
කුම්භමේලාවට ඉන්දියාව කෝටි 4300 ක් වෙන් කරයි
Posted on Author admin
ලෝක උරුම සංස්කෘතිකාංගයක් ලෙස නම් කර ඇති ඉන්දියානු කුම්භමේලා සැණකෙළියට උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජය රුපියල් කෝටි 4300 ක් වෙන්කර තිබෙනවා. ඒ, මෙම ආගමික උත්සවයට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීමටයි. ජනවාරි… Read More
ඉතාලියේදී ශ්‍රී ලාංකික තරුණියක් වස පානය කොට සිය දිවි හානි කර ගනී
Posted on Author admin
ඉතාලියේ සේවයේ යෙදී සිටි ශ්‍රී ලාංකික තරුණියක් වස පානය කොට සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඇය මීට මාස දෙකකට පමණ ඉහත දී මෙරටට පැමිණ යළි ඉතාලියට ගොස් ඇත්තේ පසුගිය සතියේදියි. වසර 4ක පමණ සිට පවතින ප්‍රේම… Read More
නීතිවිරෝධී මත්පැන් තොගයක් මඩකළපුවේදී අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී මත්පැන් තොගයක් මඩකළපුව සුරාබදු අධිකාරියේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකළපුව සුරාබදු නිළධාරීන් වෙත ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. අත්අඩංගුවට ගත්… Read More