Gossips

අස්ගිරි ලේඛකාධිකාරී හිමියන්ගෙන් අගමැතිට ඉල්ලීමක්

ඉරිදා දිනවල උදය වරුවේදී පෞද්ගලික උපකාරක පන්ති තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන්, අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා.
උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකළේ ඊයේ මහනුවරදී පැවති දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමේදීයි.