Gossips

ඩොලර් මිලියන 53 ක විදේශ ආයෝජන කොටස් වෙළඳපොළට

වසරේ පළමු භාගය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 53 ක විදේශ ආයෝජන කොළඹ කොටස් වෙළඳපොල වෙත ගලා ආ බව මහබැංකුව පවසනවා.
රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 176 ක ශුද්ධ ගෙවීම් වාර්තා වී තිබුණා.
මුල් මාස හය තුළ නිල සංචිත සටහන් වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 9 යි දශම 3 ක් ලෙසයි.