ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය භයානක බැවින් එය පරාජය කළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ රත්නපුර ගොඩකවෙල පැවති එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
මහජනයා ප්රජාතන්ත්රවාදය කෙරෙහි දක්වන උනන්දුව තවත් වර්ධනය විය යුතුයි – මැතිවරණ කොමිසමේ සභාපති
Posted on Author admin
මෙරට මහජනයා ප්රජාතන්ත්රවාදය කෙරෙහි දක්වන උනන්දුව තව තවත් වර්ධනය විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති ප්රවෘත්ති… Read More
ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Posted on Author admin
ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට බිලියනපතියකු වන ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ අධ්යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සුප්‍රකට ව්‍යාපාරිකයා මානසික ගැටලු කිහිපයට මුහුණදී ඇති බවයි ඔහුගේ ප්‍රකාශකයෙකු… Read More
තේරීම් කාරක සභාව ස්ථාවර නියෝගවලට අනුකූලයි – ජවිපෙ
Posted on Author admin
තේරීම් කාරක සභාව පත් කරනු ලැබුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More