Gossips

වවුනියාවේ නිවසකින් අඹුසැමි යුවලකගේ මළසිරුරු හමුවෙයි

වවුනියාවේ නිවසකින් අඹුසැමි යුවලකගේ මළසිරුරු හමුවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇති සැමියාගේ වයස 25 ක් බවත් බිරිඳගේ වයස 19 ක් බවත් වාර්තා වනවා.
මොවුන් සියදිවි හානිකරගන්නට ඇති බවටයි සැකපලකරන්නේ.
අදාළ සිරුරු හමුවී ඇත්තේ වවුනියාවේ පුලියන්කුලම ඉන්දියානු ගම්මානයේ නිවසක තිබියදීයි.
පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.