Gossips

වියළි කාලගුණයෙන් ලක්ෂ 4 කට පීඩා

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලක්ෂ 4 කට වැඩි පිරිසක් පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ මෙම වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි.
රක්ෂිත ගිනි තැබීම් සිදුනොකරන ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.