Gossips

වෙළඳසැලකට ආ අමුතු හොරා (CCTV දර්ශන)

අම්බලන්තොට නගරයේ පිහිටි වෙළෙඳ සැළකට සොරෙන් ඇතුළු වූ පුද්ගලයෙකු එහි මුදල් යන්ත්‍රය කඩා රුපියල් ලක්ෂ 7 ක් වටිනා මුදල් සහ චෙක්පත් සොරාගෙන තිබෙනවා.
පසුගිය 9 වැනිදා රාත්‍රි කාලයේ සිදුවූ මෙම සොරකම එම වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව වී තිබුණා.
එම CCTV දර්ශන පහතින්.