Gossips

අපරාජිත ශ්‍රී ලංකා දැල් පන්දු පිළ අවසන් පූර්ව තරඟයට

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියට සහභාගි වන අපරාජිත ශ්‍රී ලංකා පිළ අද (08) අවසන් පූර්ව තරඟයට මුහුණ දෙනවා.
එහිදී ශ්‍රී ලංකා පිළ තරඟ වදින්නේ හොංකොං පිළ සමඟයි.
දෙවන අවසන් පූර්ව තරඟය මැලේසියාව සහ සිංගප්පූරුව අතර පැවැත්වෙනවා.
මෙවර ආසියානු දැල් පන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය හෙට (09) පස්වරුවේ පැවැත්වෙනු ඇති.