Gossips

ගිනි පෙට්ටි පාලම ඉදිකිරීම ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සේවයට ඇතුළත් වන පිරිස වැඩිවීමෙන් රටේ සංවර්ධනය පහත වැටෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සමෘද්ධි දීමනා ලබාදීමේ උත්සවයකට පොළොන්නරුව – රාජකීය විද්‍යාලයේදී අද පස්වරුවේ එක්වෙමින්.
මේ අතර, පොළොන්නරුව ඉපැරණි ගිනි පෙට්ටි පාලම යළි ඉදිකිරීමේ කටයුතු ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා.