ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ජනබල මෙහෙයුම අසාර්ථක බවට ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට අභියෝග කරනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹදී අද (07) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදි.
Related Articles
රුසියානු ප්‍රහාරක යානයක් සිරියාවේදී බිම හෙළයි
Posted on Author admin
රුසියානු සුකෝයි 25 වර්ගයේ ප්‍රහාරක යානයක් වයඹ දිග සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයේදී කැරළිකරුවන් විසින් වෙඩි තබා බිම හෙළා තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ යානයේ නියමුවා ඉන් ඉකුත්… Read More
Updet : කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි
Posted on Author admin
තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙකු අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත… Read More
අතුරු තහනම් නියෝගය ගැන නීතිවේදීන්ගේ අදහස
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (03) නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳව මේ වන විට සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා…. Read More