මේ වසරේ මාස් කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීම අද (07) සිට ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ පොහොර සහනාධාරය සඳහා රජය මේ වසර තුළ පමණක් රුපියල් මිලියන 35,000ක මුදලක් වැය කර ඇති බවයි.
Related Articles
කසල අංගනයට එරෙහි පුත්තලමේ විරෝධතාවක් කැරළි මර්දන ඒකකය විසුරුවා හරී
Posted on Author admin
පුත්තලම – අරුවක්කාලූ කසල අංගනයට එරෙහිව ප්‍රදේශවාසීන් සංවිධාන කළ විරෝධතාවක් පොලිස් කැරලි මර්දන ඒකකය අද පෙරවරුවේ විසුරුවා හැරියා. පුත්තලම මංසන්ධියේ පැවති එම විරෝධතාව හේතුවෙන් පුත්තලම අනුරාධපුර… Read More
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ – තැපැල් ඡන්දත් මධ්‍යස්ථාන වලට (ඡායාරූප)
Posted on Author admin
පළාත් පාලන මැතිවරණයට අදාළව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,374 ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල මෙන්ම ඡුන්ද මධ්‍යස්ථාන ආසන්නයේ… Read More
සංචාරකයන්ට පහරදුන් 13 ක් අත්අඩංගුවට
Posted on Author admin
දකුණු වෙරළ තීරයේදී විදෙස් සංචාරකයන්ට පහරදුන් පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. පසුගිය 8 වනදා අලූයම් කාලයේදී වැලිගම – මිරිස්ස වෙරළ තීරයේදී විදේශීය සංචාරකයන්… Read More