සරණාගත ඉල්ලූම් පත් සඳහා අවස්ථාව ලබාදීම සීමා කිරීමට ජපානය තීරණය කර තිබෙනවා.
පසුගිය වසරේදී සරණාගතයින් 19,628 දෙනෙකු ඉල්ලූම්පත් ඉදිරිපත් කර ඇතත්, ජපන් රජය ඉන් පිලිගෙන ඇත්තේ ඉන් 20 දෙනෙකු පමණයි.
Related Articles
එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි
Posted on Author admin
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ (06) ආරම්භ වූ මෙම තරඟයේ දිනය නිමා වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 321ක් ලබා සිටියා. එංගලන්තය… Read More
පළාත් සභා සීමානිර්ණ වාර්තාවේ සමාලෝචන කමිටුව නම් කෙරේ
Posted on Author admin
පළාත් සභා සීමානිර්ණ වාර්තාව සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් කථානායකවරයා විසින් පත් කර තිබෙනවා. එහි සෙසු සාමාජිකයන් වන්නේ ආර්.එම්.ඒ.එල්…. Read More
ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් මිල්කෝ ආයතනයට
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කොල්ලූපිටියේ පිහිටි මිල්කෝ ආයතනයට පැමිණියේ පසුගියදා පැවති ජනබලය කොළඹට විරෝධතාවයේදී ලබාදුන් විෂ සහිත කිරි පැකට් සම්බන්ධයෙන්… Read More