නවක වදය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
හිඟුරක්ගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
update : සතොස හිටපු සභාපති රිමාන්ඩ්
Posted on Author admin
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය… Read More
නිපා වෛරසයෙන් ඉන්දියාවේ ජීවිත හානි 16ක්
Posted on Author admin
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පැතිරෙන මාරාන්තික නිපා වෛරසයෙන් මේ වන විට පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රාන්ත සෞඛ්‍ය… Read More
මහමැතිවරණය ගැන විපක්ෂයේ යෝජනාවට, මුස්ලිම් කොංග්‍රසයෙන් පිළිතුරු
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයට ජනබලයක් පවතින්නේ නම් කඩිනම් මහමැතිවරණයක් පැවැත්වීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂය ඊයේ සිදුකළ ප්‍රකාශයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා… Read More