මැතිවරණයක් පැවැත්විය හැක්කේ ව්‍යවස්ථාපිත නීතිවල විධිවිධාන අනුව පමණක් බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ එහි සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුවන බවයි.
Related Articles
ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම හිස් අතින්ම ,දකුණු අප්‍රිකාව හමුවේ පහට බින්දුවක පූර්ණ තරගාවලි පරාජයක්
Posted on Author admin
දකුණු අප්‍රිකාව සමඟ පැවති පස්වන එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාව ඊයේ පරාජයට පත්වූ අතර, ඒ අනුව පහට බින්දුවක් ලෙස පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා. කේප් ටවුන් හි දී… Read More
Hiru Golden Film Awards 2018 ජනප්‍රියම නළුවා , ජනප්‍රියම නිළිය රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ කවුද ? අවසන් 10 දෙනාගේ නම් ප්‍රකාශයට පත් කෙරේ
Posted on Author admin
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව තෙවන වරටත් හිරු Golden Film Awards 2018 සම්මාන සම්ප්රදායේ රන් සම්මාන මංගල්‍යය 2018 ඔක්තෝම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ජාත්‍යන්තර… Read More
කොළඹ පුරහල අවට රථවාහන තදබදයක්
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් පවතිනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සුබසාධන ගැටළු කිහිපයක් මුල් කරගනිමිනුයි අන්තර්… Read More