මැතිවරණයක් පැවැත්විය හැක්කේ ව්‍යවස්ථාපිත නීතිවල විධිවිධාන අනුව පමණක් බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ එහි සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුවන බවයි.
Related Articles
බැඳුම්කර කොමිසමට බොරු සාක්ෂි දුන්නැයි හිටපු ඇමති රවීට CIDයෙන් නඩු
Posted on Author admin
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම හමුවේ දිවුරුම් පිට සාක්ෂි ලබාදෙමින් චේතනාන්විතව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම ඇතුලූ චෝදනා යටතේ හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු… Read More
නීතිඥ සංගමයේ සභාපති ධූරයට දෙදෙනෙකු නම් දෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයට තරඟ කිරීම සඳහා අද දින නීතිඥවරුන් දෙදෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා. ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතිඥ මහින්ද වී.කේ. ලොකුගේ මෙලෙස නාමයෝජනා භාර දී… Read More
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෙළිකර නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Posted on Author admin
නාමල් කුමාරගේ දැනුම් දීම මත අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කිසිදු කරුණක් අනාවරණ කර නොමැති බව, පොලිස් මාධ්‍ය ප්රකාශකල පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා… Read More