පුරන් කුඹුරු ගොඩකිරීම සඳහා වංචනික අවසර ලබාදෙන නිලධාරීන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය මාර්තු 6
Posted on Author admin
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගී වන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය ලබන මාර්තු මස 6 වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. තරඟ 7 කින් සමන්විත මෙම තරගාවලියේ… Read More
වසර 09කට පසු සංගා යළි එන බව කියයි
Posted on Author admin
පාකිස්ථාන ප්‍රිමිය ලීග් පන්දුවාර 20 තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙනවා. මෙම තරඟාවලියේ අවසන් වටයේ තරඟ පකිස්ථානයේදී පැවැත් වීමටයි තරඟ සංවිධායකයන් සැලසුම් කර ඇත්තේ…. Read More
මහරගම සභාපතිගේ සර් දැන්වීමට, එජාපයේ සහ ජවිපෙ විරෝධය
Posted on Author admin
මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් විසින් පළ කර ඇතැයි කියන දැන්වීමක් සම්බන්ධයෙන් එහි මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කරනවා. නගරයේ පළමු පුරවැසියා සහ ආයතනයේ ප්‍රධාන විධායක තනතුර හොබවන පුද්ගලයා… Read More