ඒකාබද්ධ විපක්ෂය ඊයේ සංවිධානය කළ විරෝධතා රැළිය අසාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ යළිත් වතාවක් ඔවුන්ට ජනතාව රැවටීමට අවස්ථාවක් උදා නොවනු ඇති බවයි.
Related Articles
හොරණ රබර් කම්හලක අනතුරකින් 5 ක් මරුට
Posted on Author admin
හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවේ සිදු වූ අනතුරෙන් පස් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන්… Read More
නෞකාවක ගැටී අනතුරට ලක්වූ ධීවරයන් පස්දෙනෙකු මුදාගැනේ
Posted on Author admin
කිරින්දට ආසන්න මුහුදේදී නෞකාවක ගැටී අනතුරට ලක්වූ යාත්‍රාවක සිටි ධීවරයින් පස්දෙනෙකු වෙනත් ධීවර යාත්‍රාවකින් මුදාගෙන තිබෙනවා. කුඩාවැල්ලෙන් මුහුදු ගිය සදෙව් – 1 නැමති මෙම ධීවර යාත්‍රාව අද අලූයම… Read More
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලෙහි වෙනස නෑ
Posted on Author admin
ලංකා අයි. ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දමා තිබුනත් ලංකා ඛණීජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එහි සභාපති ධම්මික රණතුංග පවසනවා. මේ අතර ලංකා අයි. ඕ.සී. සමාගම පෙට්‍රල්… Read More