තමන් ඊයේ පැවැත්වූ ජනබලය කොළඹට රැළිය සදහා ලක්ෂ දෙකක පිරිසක් එක් වූ බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මේ බව කියා සිටියේ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මීලඟ ජනබලය විරෝධතාව මහනුවරදී පැවැත්වෙන බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.
Related Articles
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විනකළ මාතර යමුනා ගැන අලුත්ම හෙළිදරව්ව
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විනකළ මාතර යමුනා ගැන අලුත්ම හෙළිදරව්ව ක්‍රිකට් තරඟ මුදලට පාවා දීමේ සිදුවීම් පිලිබඳ, ජගත් ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකය ශ්‍රී ලංකාව තුළ කලක පටන් පරීක්ෂණ සිදු කරනවා…. Read More
විපක්ෂයේ ජනපති අපේක්ෂකයා සූදානම් – මන්ත්‍රී රංජිත් සොයිසා කියයි
Posted on Author admin
නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ සන්ධානගත වීමෙන් පසු ජනාධිපතිවරණයට තරඟ කරන ලකුණ, ප්‍රශ්නයක් නොවුණ ද සියළු ජන කොටස්වල ප්‍රසාදය දිනා ගත හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
ඥානසාර හිමිගෙන් අභියාචනයක්
Posted on Author admin
තමන්ට නියම කළ බරපතල වැඩ සහිත සිරදඬුවම ඇතුළු දඬුවම් අහෝසි කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයක් ගොනුකර තිබෙනවා. උන්වහන්සේගේ… Read More