ඊ.ටී.අයි සමාගම සතු උප සමාගම් විකුණූ මුදලින් තම තැන්පතු ලබාදීමේ හැකියාව තිබියදී එහි හිමිකරුවන් එම මුදල් ලාභ ඉපැයීමේ වෙනත් ව්‍යාපාරවල යොදවා ඇති බවට තැන්පතුකරුවන්ගේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.
ඔවුන් මේ බව සදහන් කළේ කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
සිම්බාවේ මැතිවරණ ගැටුම් උග්‍ර වෙයි ජාත්‍යන්තරයෙනුත් ඉල්ලීමක්
Posted on Author admin
මහ මැතිවරණයෙන් පසු සිම්බාබ්වේ අගනුවර පශ්චාත් ප්රචන්ඩ ක්‍රියා උග්‍ර වෙමින් පවතිනවා. මෙම ප්රචන්ඩ ක්‍රියා පාලනය කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකාව සහ එංගලන්තය ඇතුළු ලෝක… Read More
ලෝකයේ වේගවත්ම මිනිසා ඇමෙරිකාවෙන් බිහිවන ලකුණු – උසේන් බෝල්ට් ගේ ලෝක වාර්තාවට ළං වෙයි
Posted on Author admin
ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළඳූ උසේන් බෝල්ට් ගේ මීටර් 100 ධාවන කාලයට සමාන වේගයකින් කුඩා දරුවෙක් මීටර් 100 අවසන් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස ලොවම මවිත කරවමින් තම සුපිරි හැකියාව… Read More
මන්ත්‍රී වසන්ත සේනානායක ගැන විවිධ අදහස්
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වුණේ වරින්වර ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ අසුන් ගැනීම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් අද පැවති ප්රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස්… Read More