සමලිංගික විවාහ නීතිගත කිරීමට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.
සමලිංගික පුද්ගලයින් පසුගියදා සිදුකළ විරෝධතාත් සමඟ අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අවසර ලබාදීම සිදුකර ඇත්තේ.
මීට පෙර ඉන්දීය රජය සමලිංගික විවාහ තහනම් කර තිබුණා.
Related Articles
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු කැඳවීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ විරෝධතාවක් (ඡායාරූප)
Posted on Author admin
පසුගියදා පැවති එල්.ටී.ටී.ඊ. හිතවාදී උද්ඝෝෂනයට සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි මෙරටට කැඳවීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු… Read More
එමිල් රන්ජන් සහ රංගජීව යළි රිමාන්ඩ්
Posted on Author admin
රැඳවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව… Read More
ETI තැන්පතුකරුවන් දෙවියන් ඉදිරියට
Posted on Author admin
තම තැන්පතු මුදල් ආපසු ලබා නොදීමට එරෙහිව ඊටීඅයි මූල්‍ය ආයතනයේ තැන්පතුකරුවන්ගේ ස්වාධීන සංගමය අද මෝදර ශ්‍රී භද්‍රකාලී දේවාලයේදී පොල් ගස් දේව කන්නලව්වක නිරත වුණා. Read More