කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටා තිබූ අක්කර 100 ක භූමි ප්‍රමාණය තුළ කර්මාන්ත කලාපයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම භූමිය කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත ආරම්භ කිරීමට ලබාදීමට නියමිත අතර ඊට රුපියල් මිලියන 998 ක මුදලක් ආයෝජනය කිරීමටයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ.
Related Articles
දුම්රිය මගීන්ගේ ජංගම දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු දෙහිවලදී අත්අඩංගුවට
Posted on Author admin
දුම්රිය මගීන්ගේ ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල දුම්රිය ස්ථානයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන්… Read More
9 වන දා මැදියම් රැයේ සිට බස් සේවකයින් වර්ජනයක
Posted on Author admin
ලබන 09 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසනවා. රජය මගින් ගෙන එන නව රුපියල් 25,000 දඩයෙන් අධික වේගයෙන් රිය ධාවනය සහ වමෙන්… Read More
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව ගන්න යන තීරණය
Posted on Author admin
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව ගන්න යන තීරණය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ඒකාබද්ධ විපක්ෂයේ… Read More