සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය හොංකොං කණ්ඩායම සමඟ අද පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාව දෙවන වටයේ සහභාගිවූ පළමු තරග දෙක මෙන්ම මූලික වටයේ තරග දෙකද ජයග්‍රහණය කරමින් තරගාවලියේ මේ වනවිට පසුවන්නේ අපරාජිතවයි.
Related Articles
වයික්කාලේදී මෝටර් රථයකින් ගිය පුද්ගලයෙකුට වෙඩි
Posted on Author admin
හලාවත – කොළඹ මාර්ගයේ වයික්කාල මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ පුද්ගලයෙකු සුළු තුවාල ලබා තිබෙනවා. වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි… Read More
රජීව් ඝාතකයන් නිදහස් කරන්නැයි තමිල්නාඩු කැබිනට්ටුවෙන් ආණ්ඩුකාරවරයාට නිර්දේශ
Posted on Author admin
රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වන නලිනි ශ්‍රීහරන් ඇතුළු හත්දෙනා නිදහස් කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුකාරවරයාට… Read More
එජාපය පුළුල් සන්ධානයක් යටතේ තරග බිමට
Posted on Author admin
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා නව පක්ෂයකින්, පුළුල් සන්ධානයක් යටතේ තරඟ වදින බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. අඳුර දුරලමු, එළිය කැදවමු මැයෙන් යුක්තියේ ජන හඬ සංවිධාන කළ ඉටි පන්දම්… Read More