රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයින්ටත් මරණ දඬුවම පැනවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ ඇගයීම් වැඩසටහනට අද (05) පෙරවරුවේ එක්වෙමින්.
Related Articles
ඉන්දියාවේ අද මැතිවරණයක්
Posted on Author admin
ඉන්දියාවේ ඊසානදිග කෙළවර බංග්ලාදේශ දේශ සීමාවේ පිහිටි ත්‍රීපුර ප්‍රාන්තයේ මැතිවරණය අද පැවත්වෙනවා. කොමියුනිස්ට් බලකොටුවක් වූ මෙම ප්‍රාන්තය ජයග්‍රහණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ… Read More
කෝටි 6 ක් වටිනා කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි 6 කට වඩා වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග මීගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලෝග්‍රෑම් 403 ක් වන මෙම කේරළ ගංජා තොගය පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීයි… Read More
කටුනායක ගුවන්තොටුපල සේවකයින් විරෝධතාවක (ඡායාරූප)
Posted on Author admin
වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටලූවලට විසඳුම් ඉල්ලා කටුනායක ගුවන්තොටුපල සේවකයින් පිරිසක් විරෝධතාවයක නිරතවුණා. ඒ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය ඉදිරිපිටදීයි. මේ හේතුවෙන් ගුවන් තොටුපලේ… Read More