මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා කර්මාන්ත මණ්ඩලය මගින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.
පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් තේමා කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම යෝජනාවලිය කරුණු 18කින් සමන්විතයි.
මෙහි නියමු ව්‍යාපෘතිය නැගෙනහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
Related Articles
නිව්යෝක් ටයිම්ස් අනාවරණය ගැන වෙබ් මාධ්‍යවේදීන්ගෙන් පැමිණිල්ලක්
Posted on Author admin
පසුගිය ජනාධිපතිවරණ සමයේ චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7 යි දශම 6 ක මුදලක් ලබාදුන් බව කියන සිද්ධියට අදාළව නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ අනාවරණය පිළිබඳ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පරීක්ෂණයක් ආරම්භ… Read More
උතුරේ පොහොර හිඟයක්
Posted on Author admin
මෙවර මාස් කන්නය සඳහා උතුර පළාතේ ගොවීන්ට අවශ්‍ය පොහොර මෙතෙක් ලැබී නොමැති බවට වාර්තා වනවා. ගොවිජන මධ්‍යස්ථානවලින් තමන්ට අවශ්‍ය පොහොර නිසි වේලාවට නොලැබීම හේතුවෙන් පෞද්ගලික වෙළඳසැල්වලින් පොහොර… Read More
උතුරුමැද ජල ගැටලුව මේ වසරේදී නිමාවට
Posted on Author admin
මේ වසර තුළ උතුරුමැද පළාතේ ජල ගැටලුව නිමා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ පොළොන්නරුව – දිග්ගල්පුර ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ඊයේ (01) පැවති උත්සවයක්… Read More