Gossips

සුනාමි පෙරහුරුවක් අද

දිවයිනේ දිස්ත්‍රිික්ක 14ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක සුනාමි පෙරහුරු වැඩසටහන අද (05)පෙරවරු 8.30ට ආරම්භවීමට නියමිතයි.
සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77 මේ යටතේ ක්‍රියාත්මක බැවින් ඒ පිළිබදව ජනතාව කිසිදු බියක් ඇති නොකර ගත යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.