ඒ්කාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනබලය කොළඹට විරෝධතාව ප්‍රජාතන්ත්‍රවාදීව පැවත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
ප්‍රතිඵලය අනතුරු ඇඟවීමක් – එජාපයෙන් නිවේදනයක්
Posted on Author admin
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය වෙත ජනතාව අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ… Read More
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට
Posted on Author admin
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීමේ නඩුවට අදාළව පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද (27) පෙරවරුවේ… Read More
මුහුණු පොතේ ඡායාරූප එක්ක අමුතු සෙල්ලමක් දැමූ 26 හැවිරිදි ඇඹිලිපිටියේ තරුණයා කාන්තාවකට කළ අපරාධය
Posted on Author admin
මුහුණු පොතේ ඡායාරූප විකෘති කරමින් එය අන්තර්ජාලයට මුදා හරින බව පවසා ස්ත්‍රී දූෂණයක් සිදුකළ පුද්ගලයෙකු ඇඹිලිපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන්… Read More