නව දේශීය ආදායම් පනත මගින් කලා ක්ෂේත්රයට පැනවූ බදු හේතුවෙන් එම ක්ෂේත්රය අරාජික වී ඇතැයි සමාජවාදී කලා සංගමය චෝදනා කරනවා.
ඔවුන් මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
පාර්ලිමේන්තුවේ අයිති නැති ප්‍රශ්නයක්
Posted on Author admin
වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම අදාළ වන අමාත්‍යාංශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ගැටළුකාරී තත්ත්වයක් ඇතිවුණා. මීතොටමුල්ල… Read More
ආචාර්ය ලෙස්ටර්ගේ සම්මානයේ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට
Posted on Author admin
හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසින් අතුරුදන්වූ යාවජීව ප්රණාම සම්මානය පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය ද අනුයුක්ත කර තිබෙනවා. නියෝජ්‍ය… Read More
පාසල් ශිෂ්‍යාවක් අපයෝජනය කළ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට
Posted on Author admin
13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ සුරියවැව… Read More