ගලහ ප්‍රාදේශීය රෝහලට පහරදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස මහනුවර ප්‍රදේශයේ ප්‍රබල අමාත්‍යවරයෙක් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.
Related Articles
අනුරාධපුර ඝාතන සිද්ධියට මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ
Posted on Author admin
අනුරාධපුර – වන්නියන්කුලම් ප්‍රදේශයේදී පෙරේදා තුන්දරු පියෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සිද්ධියට මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. කෙසේ වෙතත්, මියගිය සුජීව ප්‍රසන්න කුමාරගේ බිරිඳ… Read More
යාපනයයේදී පොලිසියට පහරදෙන්න තැත්කිරීමක්, පොලිසියේ ප්‍රතිප්‍රහාර හමුවේ අයෙක් මරුට
Posted on Author admin
යාපනය – චුන්නාක්කම් – තෙලිප්පලේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් සිදුවී තිබෙනවා. එය පාලනය කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත්කළ පිරිසකට පොලිසිය සිදුකළ ප්‍රතිප්‍රහාර… Read More
නිදහස් සන්ධානයෙන් ජනපතිට ලිපියක්
Posted on Author admin
ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (18) රාත්‍රියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් භාරදී ඇති බව වාර්තාවනවා. මේ පිළිබඳ අවසන්… Read More