ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද නව වාර්තාගත අවම අගයකට පත්වුණා.
මහබැංකු විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වන්නේ රුපියල් 162යි ශත 99ක් ලෙසයි.
ආනයනකරුවන්ගෙන් ඩොලර් සඳහා පැවති ඉල්ලූම මෙන්ම ජාත්‍යන්තර වෙළදපොළේ ඩොලරය ශක්තිමත්වීම මෙලෙස රුපියලේ අගය තවදුරටත් පහත වැටීමට හේතු වී තිබෙනවා.
Related Articles
මෛත්‍රී ගුණරත්න පොලිස් අත්අඩංගුවට
Posted on Author admin
නීති විරෝධී ගිනි අවි දෙකක් සමග එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළිමතලාව ඌරාපොල හංදිය අසල සැක කටයුතු ජීප් රථයක් නවතා ඇති බවට කඩුගන්නාව… Read More
ඕනෑම අභියෝගයකට සජිත් සුදානම්න්
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට පැවරිය යුතු බව එම පක්ෂයේ සාමාජිකයින් පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ තමන් ඕනෑම අභියෝගයකට සූදානම් බවයි. Read More
කළුතර වෙඩි තැබීම මත්කුඩු ආරවුලක් – සැකකරුවන් හඳුනා ගනී
Posted on Author admin
කළුතර – උතුර තොටුපළ මංසන්ධියේදී හෝටල් ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට හේතුව මත්කුඩු ආරවුලක් බවට සැක කරන බව පොලිසිය පවසනවා. ඊයේ රාත්‍රී 10.35ට පමණ මෙම ව්‍යාපාරිකයා සිය බිරිඳ සමඟ නිවසේ සිට… Read More