ආසියානු දැල් පන්දු තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (04) සත්කාරක සිංගප්පූරුව සමඟ තරඟ වදිනවා.
එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට ආරම්භ වනු ඇති.
තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරඟ දෙකෙන්ම විශිෂ්ඨ ජයග්‍රහණ අත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
Related Articles
සේනා අවදානම පලාවර්ග වලටත් – දළඹු මර්දනයට එක්වන ගොවීන්ට තෑගි දෙන්නැයි රජයට යෝජනා
Posted on Author admin
සේනා දළඹු උවදුර මුගුණුවැන්න සහ ගොටුකොළ වැනි රසායන ද්‍රව්‍ය යෙදීමකින් තොරව වගා කරන පළා වර්ගවලට ද පැතිරීමේ අවදානමක් මතුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්…. Read More
නීතිය සැමට සමානව ක්රියාත්මකවන්නේ නෑ – පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි
Posted on Author admin
නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවන බව පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ රත්නපුර ප්‍රදේශයේ අද පැවැති උත්සවයක් අමතමින්. Read More
රවීගෙන් යළි පිළිතුරු
Posted on Author admin
පක්ෂයට ද්‍රෝහිකම් කරන ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා ක්‍රියාකිරීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බව එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මඩකලපුව ප්‍රදේශයේදී… Read More