වසර 25කින් ජපානයට හමා ආ ප්රබලතම සුළි සුළඟ ජේබි මේ වන විට බටහිරදිග ජපානයට ඇතුළු වී තිබෙනවා.
පැයට කිලෝමීටර් 216 ඉක්ම වූ වේගයකින් හමන සුළි සුළඟ නිසා මේ වන විටත් එහි දැඩි වර්ෂාපතනයක් පවතින බව සඳහන්.
ආරක්ෂාකාරී පියවරක් ලෙස ගුවන් ගමන් 600ක් පමණ ජපානය විසින් අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
බන්ධනාගාර රැඳවියෙකු ළඟ තිබි සයිනයිඩ් කුප්පි 2ක් සොයාගැනේ
Posted on Author admin
ඝාතනයකට රැගෙන ආ සයිනයිඩ් කුප්පි 2ක් සහ සිලින්ජර් 2ක් සමඟ මත්ද්‍රවය චෝදනාවකට වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින මරාල සුරංග නමැති පුද්ගලයෙකු ළඟ තිබු සොයාගෙන තිබෙනවා. Read More
හිරු මෙගාබ්ලාස්ට් ප්‍රසංගයට සියල්ල සූදානම්
Posted on Author admin
ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම – ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ 20 වන සාංවත්සරික ප්‍රසංගය අද රාත්‍රියේ කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී ආරම්භ… Read More
හිටපු නියෝජ්‍ය පොලිස්පතිට තවත් චෝදනාවක්
Posted on Author admin
පසුගිය මාර්තු මාසයේ මහනුවර – දිගන නගරයේ ඇති වූ කලහකාරි සිද්ධිය මෙහෙයවූ ප්‍රධාන මහමොළකරු ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා බව සිංහලේ අපි ජාතික සංවිධානය ප්‍රකාශ කළා…. Read More