Gossips

ජේබි චණ්ඩ මාරුතය ජපානයට ඇතුළු වේ

වසර 25කින් ජපානයට හමා ආ ප්‍රබලතම සුළි සුළඟ ජේබි මේ වන විට බටහිරදිග ජපානයට ඇතුළු වී තිබෙනවා.
පැයට කිලෝමීටර් 216 ඉක්ම වූ වේගයකින් හමන සුළි සුළඟ නිසා මේ වන විටත් එහි දැඩි වර්ෂාපතනයක් පවතින බව සඳහන්.
ආරක්ෂාකාරී පියවරක් ලෙස ගුවන් ගමන් 600ක් පමණ ජපානය විසින් අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.