ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ලෙස දැක්වෙන්නේ රුපියල් 162යි ශත 99ක් ලෙසයි.
Related Articles
ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තේ කවුද ?
Posted on Author admin
පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් දේශපාලනඥයින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් අදහස් පළ වනවා. මේ පිළිබදව දැඩි අවධානයක් යොමුවූයේ පාර්ලිමේන්තුව… Read More
කිලිනොච්චියේ දිවියා ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග
Posted on Author admin
කිලිනොච්චිය ප්රදේශයේදී පුද්ගලයන් පිරිසක් විසින් දිවියෙකු ඝාතනය කිරීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා. ඒ සඳහා වීඩියෝ දර්ශණ… Read More
අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්
Posted on Author admin
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්ර්පචුවල් ට්රේෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන එළඹෙන 29 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කර තිබෙනවා. Read More