සිය 67 වන ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (03) දිනයේදී කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.
කිරිවෙහෙර විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝ රත්නය එහිදී ආගමික වතාවත් සිදුකොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
අනතුරුව කතරගම මහා දේවාලයේ පැවති ආශිර්වාද පූජාවකට ද ජනාධිපතිවරයා එක්ව තිබෙනවා.