පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
සියළු කාර්යයන් අවසන් වීමෙන් පසු නොවැම්බර් මාසය වන විට නාම යෝජනා කැඳවීමේ හැකියාවක් ද පවතින බවයි කොළඹ ඊයේ (03) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
Related Articles
දූම්රිය වර්ජනය තාවකාලිකව අත්හරී
Posted on Author admin
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ජා සාර්ථකව අවසන් වු බැවින් වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීම තාවකාලිකව අත්හල බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. එම සංගමයේ ප්‍රධාන ලේකම්… Read More
දැල් පන්දු පුහුණුකාරියගේ නිල කාලය දීර්ඝ කිරීමේ ලිපිය අද භාර දෙයි
Posted on Author admin
ජාතික දැල් පන්දු පුහුණුකාරිනි තිලකා ජිනදාසගේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ලිපිය අද භාරදීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය… Read More
13 හැවිරිදි බාල වයස්කාර දැරියක් සමග අනියම් ඇසුරක් පැවැත් වූ 48 හැවිරිදි පොලිස් කොස්තාපල්
Posted on Author admin
13 හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියකට ලිංගික අතවරයක් සිදු කිරීමට තැත්කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන දඹුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 24 වැනිදා දක්වා… Read More