ඊ.ටී.අයි. තැන්පත්කුරුවන්ට ගෙවීමට තිබූ සියයට 10 ක තැන්පතු වාරිකය නොගෙවන ලෙසට එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කර ඇති බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති අනූෂා ජයන්ති මේ බව කියා සිටියා.
Related Articles
අනතුරකදී පිහිටවීම
Posted on Author admin
බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ දෙමෝදර 10 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් බදුලු ඔයට පෙරළී අද පස්වරුවේ අනතුරක් සිදුවූ අතර එහි ගමන් ගත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන… Read More
අටපිරිකර ගන්න කියා ඇවිත් පුද්ගලයෙකු පන්සල් භූමියක කළ අපරාධය
Posted on Author admin
ගිනි අවියක් පෙන්වා, කැබිතිගොල්ලෑව – ඇතාකඩ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නම සතුව තිබූ රුපියල් එක්ලක්ෂ 20,000ක මුදලක් පැහැර ගෙන ගොස් තිබෙනවා. අටපිරිකර ලබා ගැනීමේ මුවාවෙන් පුද්ගලයන් දෙදෙනෙකු… Read More
අභිරහස් ලෙස මියගිය මුරකරු (ඡායාරූප)
Posted on Author admin
අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (15) දහවල් මූන්දලම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. වත්තක මුරකරුවෙක් ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගත් බවයි මූන්දලම පොලිසිය පවසන්නේ…. Read More