Gossips

මර්දනකාරී දේශපාලනය හැර රජයට කිසිදු වැඩපිළිවෙලක් නැහැ – නාමල්

මර්දනකාරී දේශපාලනය හැර වෙනත් කිසිදු වැඩපිළිවෙලක් වර්තමාන ආණ්ඩුවට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
අනිද්දා පැවැත්වීමට නියමිත විරෝධතා රැළියට රජය විසින් බාධා එල්ල කිරීම සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිරගත කිරීම සම්බන්ධයෙන් කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.